(නිමන්ති රණසිංහ)
කොටිකාවත්ත සෝමාදේවි විදුහල පිටුපස අංගනයට කුණු බැහැර නොකරන ලෙස කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කෝන්දේසි සහිත ආඥාවක් අද(21) නිකුත් කළේය.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් කුණු දමා ඇති බව කියමින් එම ඉඩම හිමි 10 දෙනකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර වැඩක්නේ. සභාවට හිතෙන හිතෙන තැන්වල කුණු දාන්න පුළුවන්ද? එහෙනම් කුණු ප්‍රශ්නය විසඳන්න හරි ලේසියි නේ. විරුද්ධ පාක්ෂිකයන්ගේ වතුවලට කුණු ගිහින් දාන එකයි කරන්න තියෙන්නේ.
අළුත් ගැසට් පත්‍රය අනුව මෙහෙම විරෝධයක් පාන්න වත් බැරි වෙයි...