ජුඩ් සමන්ත සහ ටී.කේ.ජී.කපිල
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
අද උදෑසන ඔහු විදෙස් ගත වීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෙක් නේද? කෙලින්ම ගරු අධිකරණයට ඉදිරිපත්කර කූඩුවට යවන්න. කොහෙත්ම එළියේ නිදහසේ ඉන්න දෙන්න එපා. තව චෝදනාවක් අධිකරණයට අපහාස කිරීම. දාන්න නඩු... යවන්න අවුරුදු පහක්වත්... මේ ගොල්ලෝ වගේ අයව පත්කරලා යවන අයට මහසෝනාගේම පිහිටයි.
මෝඩ ඡන්ද දායකයන් ඉන්නා තාක් කල් මේ රටේ සාධාරණ මහා ජන මතයක් නියෝජනය වෙන්නේ නැහැ. අපරාධ කාරයන්ට හොරුන්ට ඡන්දෙ දෙන ජාති අන්ධයන් ගැන සොයා බලා පළමුවෙන්ම දඬුවම් දිය යුතුයි.