IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පූජ්‍ය පක්ෂයට ඖෂධ සඳහා සියයට 5ක වට්ටමක්

(ඩයනා උදයංගනී)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය ස`දහා 5% ක වට්ටමක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පූජ්‍ය පක්‍ෂයේ අය සඳහා එම සහනය ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා ට අද (25) උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විටත් ගර්භනී කාන්තාවන්ට, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රණවිරු වරප‍්‍රසාද කාඞ්පත් හිමියන්ට මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ මිලදී ගැනීමේ දී 5% ක වට්ටම් මුදලක් ලබාදෙන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

 



අදහස් (2)

පූජ්‍ය පක්ෂයට ඖෂධ සඳහා සියයට 5ක වට්ටමක්

chathuri Monday, 25 March 2019 01:03 PM

අවුරුදු 65 පැනපු අඩු ආදායම් ලබන සියලුම වැඩිහිටියන්ටත් මේ සහනය දෙන්න

:       0       14

Bandara Monday, 25 March 2019 09:50 PM

පූජ්‍ය පක්ෂයට අද ඕන තරම් සල්ලි තියෙනවා දුප්පත් මිනිස්සුන්ට සහනයක් දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 92 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 362 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site