හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා එලෙස පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
‘‘පළාත් පාලන මැතිවරණය ජනවාරි වන විට පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණා. නමුත් අද වනවිට එය කල් ගිහින් තිබෙනවා. මේ මැතිවරණය පවත්වන තුරු ජනතාව බලාගෙන ඉන්නවා. මේ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අපි අපේ විරුද්ධත්වය ප්රරකාශ කරනවා. මැතිවරණය පුළුවන් තරම් ඉක්මණින් පවත්වන්න.‘‘
COMMENTS
එතකොට ඔය උසාවි ගිහින් තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය ජනතාවද?
දිනන්න හරි, පරදින්න හරි, මේ මනුස්සයා ඡන්ද වෙලාවට තිබ්බා.
මහින්ද, ඔබ තමයි මැතිවරණ කල් දැමීම සහ තමන්ට වඩාත් උදව් වන ප්‍රදේශවල ඡන්ද මුලින්ම තිබීමට උනන්දු වූ මුල්ම පුද්ගලයා. ඔබට නැවත කිසිදා දිනීමට ලාංකික වන අප ඡන්ද නොදෙන බවට මෙමගින් සහතික කරමි.
එහෙනම් මේ මෙතුමා පාර්ලිමේන්තුවට යන බවත්, එහිදී ගොළුවී නැති බවත් පෙන්වීමටද මෙවැනි ප්‍රකාශයක් කරේ ? පහුගිය කාලේදී මෙයා ටෝක් දැම්මේ පන්සල් වලදී විතරක් බව අපට අමතක නැත ! මට හිතෙන විදියට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතුවක් වුනේ අධිකරණයට ගොනු කල පෙත්සමක් නිසා නේද? සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්... එසේනම්, දන්නා කෙනෙක් ඒ බව කියන්න. මම නිවැරදි නම් මරා මහත්තයා ඇත්ත වසන් කර බොර දියේ මාළු අල්ලන මාළු කාරයෙකුගේ තැනට වැටුනා නේද ?
මෙකයි වැඩේ, ලොක්ක හොඳ නුමුත් කට්ටිය යමරෙට හොර කෑවා. ගහපු ගැහිල්ල අායේ ආපසු හැරවීම බොරු.. එයාව ආපසු ගෙන්න බැරි එකයි. නැවත අවොත් විමල් පාස්පෝට් තව හදවි, පුතාල සහ මල්ලිලා වෙනම් වැඩ දෙයි, වටේ අය ගැන කතා මොකටද?
හිටපු ජනාධිපති තුමෝ,ඇයි මේ බල තණ්හාවට නැවත බලයට එන්න දගලන්නේ.පරම් පරාවල් දේශපාලනය කරපු යුගය දැන් ඉවරඊ.ඔබතුමාගේ කාලෙ චන්ද තිබ්බේ රාජපක්ෂ පෞලට ඕනේ විදියට මිසක් නීතියට අනුව නෙමඊ.දැන් බලන්න රොබෙට් මුගබෙට වෙච්ච දේ.මිනිස්සු මර්දනය කරලා ජිවිත කාලෙම බලයේ ඉන්න බැහැ.ඉතින් ඔබතුමාත් කලවයස හරි නිසා ඔබ තමාව කරේ තියාගෙන යන හොරුන්ට නොරැවටී මැදමුලනට වෙලා විවේක සුවයෙන් හිටියොත් හොඳයි.