(ඉන්දිකා රාමනායක)
මාකදුරේ මධුෂ් නැමැත්තාගේ පියාගේ අවමගුල් උත්සවයට උදව් උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු වන පැගිරිවත්තේ සුද්දා නැමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් අද (13) දහවල් දෙල්කද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අතක් අහිමි මධුෂ්ගේ පියාට කලූතර රෝහලින් බොරු අතක් සාදවා දීම, පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, ඇරැව්වල දියමන්ති කොල්ලය සම්බන්ධයේ අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකන්දේ කසුන් නැමැත්තා ගිනි අවියක් සමඟ මෝටර් රථයෙන් ඇරැව්වලට කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම ආදි කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බවද පොලිසිය කියයි.
තිදරු පියෙක් වු සැකකරු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නකු බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට