IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


පාක්ෂිකයන් රඳවාගන්න ජනපති 2020 ගැන කියනවා - හිටපු ජනපති


 
(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ නාලක සංජීව දහනායක)
 
‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ  කියලා.  එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ  ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ ‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී     පැවැත්වෙන මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි  මැයි පළමු වැනිදා  සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 07 වැනිදාට කල් දාපු එක. ඒ වගේම  කියන්න ඕනි  සුද්දගේ කාලේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි  වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්සේ   මේ වත්මන්  ආණ්ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්.‘‘  



අදහස් (8)

පාක්ෂිකයන් රඳවාගන්න ජනපති 2020 ගැන කියනවා - හිටපු ජනපති

ජයරත්න Monday, 07 May 2018 01:34 PM

ඔබතුමාගේ දේශපාලනයට එකඟ නොවුණත් මැයි දිනය කල් දැමීම විවේචනය කරන්න කොන්දක් තිබීම අගය කරනවා.

:       181       247

ජයරත්න Monday, 07 May 2018 01:34 PM

ඔබතුමාගේ දේශපාලනයට එකඟ නොවුනත් මැයි දිනය කල් දැමීම විවේචනය කරන්න කොන්දක් තිබීම අගය කරනවා.

:       135       95

ජයන්ත මිලානෝ Monday, 07 May 2018 02:23 PM

ඔබතුමා හරි

:       105       486

Chanak Los angelesTuesday, 08 May 2018 03:12 AM

තුමා හරිනම් කුජීත වෙලා ගෙදර යන්න වුනේ ඇයි?

:       77       11

Mahee Monday, 07 May 2018 02:43 PM

සමහරු හිටිය අවුරුදු 5, හතක් බවට පත්කරගෙන විශ්‍රාමය කල් දාගන්න ලෑස්ති වුණා. මොකද වුනේ? කුජීත වෙලා ගියා. තව සමහරු යාව ජීව බවට පත්වෙලා ජීවිත කාලය තුළම විශ්‍රාම නොයා ඉන්න ලෑස්ති වුණා. මොකද වුනේ? කුජීත වෙලා ගියා. අපට පේනවා ඔය තැන්වලට ආපු කවුරුත් විශ්‍රාම යන්න හරිම අකමැති බව. පුළුවන් තරම් මොනවා හරි කරලා රැඳෙන්න තමයි බලන්නේ. හැබැයි එහෙම කට්ටිය කුජීත කිරීමේ බලය වාසනාවකට තවම තියෙන්නේ අපි අතේ.

:       287       467

de silva Monday, 07 May 2018 08:55 PM

ඔබතුමා බය වෙන්න එපා මම දන්නා තරමින් ජනාධිපති තුමා , කුරුණෑගල මන්ත්‍රී කමට ඡන්දෙ ඉල්ලනේ නැහැ.

:       64       2

Chanak Los angeles Tuesday, 08 May 2018 01:46 AM

කම්කරු දිනයක් ගැන කතාකරනවා ... රොෂේන් චානක , ඇන්ටනී,,,ඔබලා ඉන්න ලෝකයට ඇහෙනවාද මොහු කියන දේ ?

:       0       0

prakaash Tuesday, 08 May 2018 05:13 AM

රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගෙන රට වෙනුවෙන් සේවයක් කල එකම දේශ පාලන නායකයා ඔබයි. රටට ද්‍රෝහී වන පිරිස ඔබට එරෙහි වුවාට රටට ආදරයක් ඇති පිරිස ඔබට ආශිර්වාද කරනවා.

:       620       613

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 71 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 507 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 167 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
2024 සැප්තැම්බර් මස 13 688 0

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.


සහල් මිල දිනෙන් දින ඉහළට
2024 සැප්තැම්බර් මස 13 420 2

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.


ආගම විගමන පාලක ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි
2024 සැප්තැම්බර් මස 13 740 0

වාහාම අද දින පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 23 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2054 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site