(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ නාලක සංජීව දහනායක)
‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ කියලා. එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ ‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
‘‘මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි පළමු වැනිදා සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 07 වැනිදාට කල් දාපු එක. ඒ වගේම කියන්න ඕනි සුද්දගේ කාලේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්සේ මේ වත්මන් ආණ්ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන්.‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ දේශපාලනයට එකඟ නොවුණත් මැයි දිනය කල් දැමීම විවේචනය කරන්න කොන්දක් තිබීම අගය කරනවා.
ඔබතුමාගේ දේශපාලනයට එකඟ නොවුනත් මැයි දිනය කල් දැමීම විවේචනය කරන්න කොන්දක් තිබීම අගය කරනවා.
ඔබතුමා හරි
සමහරු හිටිය අවුරුදු 5, හතක් බවට පත්කරගෙන විශ්‍රාමය කල් දාගන්න ලෑස්ති වුණා. මොකද වුනේ? කුජීත වෙලා ගියා. තව සමහරු යාව ජීව බවට පත්වෙලා ජීවිත කාලය තුළම විශ්‍රාම නොයා ඉන්න ලෑස්ති වුණා. මොකද වුනේ? කුජීත වෙලා ගියා. අපට පේනවා ඔය තැන්වලට ආපු කවුරුත් විශ්‍රාම යන්න හරිම අකමැති බව. පුළුවන් තරම් මොනවා හරි කරලා රැඳෙන්න තමයි බලන්නේ. හැබැයි එහෙම කට්ටිය කුජීත කිරීමේ බලය වාසනාවකට තවම තියෙන්නේ අපි අතේ.
ඔබතුමා බය වෙන්න එපා මම දන්නා තරමින් ජනාධිපති තුමා , කුරුණෑගල මන්ත්‍රී කමට ඡන්දෙ ඉල්ලනේ නැහැ.
කම්කරු දිනයක් ගැන කතාකරනවා ... රොෂේන් චානක , ඇන්ටනී,,,ඔබලා ඉන්න ලෝකයට ඇහෙනවාද මොහු කියන දේ ?
රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගෙන රට වෙනුවෙන් සේවයක් කල එකම දේශ පාලන නායකයා ඔබයි. රටට ද්‍රෝහී වන පිරිස ඔබට එරෙහි වුවාට රටට ආදරයක් ඇති පිරිස ඔබට ආශිර්වාද කරනවා.