IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (12)

නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට

sanjeeva Friday, 08 June 2018 10:28 AM

අයියෝ. මොන අපරාදයක්ද ? යාපනේ ඉඳලා ඇවිල්ලා කීයක්හරි හොයාගෙන ජීවත් වෙන්න හදපු වයස 19 ක කොල්ලෙක් ..

:       1       143

පිටිගල මිලානෝ Friday, 08 June 2018 10:38 AM

මෙහි ව්‍යාපෘති කළමනාකරුවා වහාම අත්අඩංගුවට ගන්න.

:       2       63

RaveendraFriday, 08 June 2018 11:17 AM

ඔබගේ අදහස් නිවැරදිය. අප සිටින පරිසරයේත් මෙවැන්නක් සිදුවුවහොත් මුලින්ම ඇතුළට යන්නේ එහි ලොක්කන් වීම විශේෂයකි..... එමෙන්ම එලියට එන්නේද සම්පුර්ණ පරීක්ෂණයකින් පසුව නිසි දඩුවම් ලැබීමෙන් පසුවය. නමුත් අපේ රටේ එවැන්නක් ගැන සිතීමටත් අපහසුය.

:       0       75

Hubert Friday, 08 June 2018 10:57 AM

හරිම දුකයි..... මෙම ඉදිකිරීම්වල ආරක්ෂාව ප්‍රමිිතිය ගැන සැලකිලිමත් විය යුතුයි....

:       0       22

wasantha Friday, 08 June 2018 11:55 AM

අවසානෙදි මහින්ද මහත්තයා එකටත් වැරදිකාරයා වේවිද දන්නේ නෑ

:       220       130

විමල් Friday, 08 June 2018 12:43 PM

මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ...

:       40       0

සතයපාල Friday, 08 June 2018 01:03 PM

ලංකාවේ ඉදිකිරිම් ව්‍යාපෘතිවල විශේෂයෙන් චීන සමාගම් මගින් කරන ආරක්ෂාව අන්තීම දුර්වලයි. අනාරක්ෂිත ස්ථාන ආවරනය වන ලෙස ආරක්ෂිත වැටවල් ඉදිකල යුතු අතර එවැනී ස්ථාන වල අනතුරු ඇගවිමේ පුවරුදු සවිකල යුතුයි. දිනපතා උදැසන ආරක්ෂක රැස්විමක් පවත්වා ආරක්ෂාව ගැන සේවකයන් දැනුවත් කල යුතුයි. වර්ථමානයේ මේ කිසිවක් ක්‍රියාත්මක නොකරන ඉදිකිරිම් ව්‍යාපෘති නිසා වැඩ කරන සේවකයන්ගේ ජිවිත අනතුරට ලක්වී ඇත.

:       4       9

Sunil Friday, 08 June 2018 06:09 PM

සේෆ්ටි ෆර්ස්ට් කියාලා බිම ලොකු බෝඩ් එකක් ඇති ෂුවර් එකටම. ඒවාට සේවක ආරක්ෂාව සීමා කරන්න එපා.. ඉංජිනේරු අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ඇති කරන්න හැම ලොකු වැඩබිමක්ම ආරක්‍ෂිත නීති රීති අනුගමනය කරනවාද කියා පරික්ෂා කරන්න. ඒවාට පුහුණු ආරක්ෂක නිලධාරීන් පත් කරන්න. එවැනි හැම වැඩබිමක්ම එම ආයතනයේ ලියා පදිංචි විය යුතුය කියා නීතියක් පනවන්න. ආරක්ෂක ක්‍රම සහ විධි අනිවාර්ය කරන්න. ඒවා කඩ කරන අයට විරුද්ධව දඩ මුදල් පනවන්න.

:       0       0

Bamunuarachchi. Friday, 08 June 2018 11:44 PM

අදාළ සමාගම් සේවකයින්ගේ ආරක්ෂාව ගැන නොසලකා හැර තිබෙන බවයි පෙනෙන්නේ. ආරක්ෂාව සඳහා දීතිබෙන උපදෙස් නොපිලිපැදීමත් මෙවන් අනතුරුවලට හේතුවෙනවා. මට එසේ සිදුවුනා. තෙල් පිරිපහදුවක, අපහසුව නිසා, හෙල්මටය ගලවා වැඩකරමින් සිටි මා ලඟින් ගිය ඇමරිකානුවෙක් හෙල්මටය දාගන්නා ලෙස අතින් සංඥා කළා. හෙල්මටය දාගෙන සුළු මොහොතකින් මගේ හිස ළඟම තිබුන යකඩ පයිප්පයක වේගයෙන් වැදුනා. ඒ ඇමරිකානුවාට පින්සිදුවන්නට මම අද ජීවතුන් අතර ඉන්නවා. ඒ මොහොතේ සිට " පලමුව ආරක්ෂාව" සඳහා දී තිබෙන උපදෙස් අකුරට පිළිපැද්දා. වාහනයේ සීට් බෙල්ට් පැළඳීම අනිවාර්යයි.

:       0       9

Samathasena A . AluthgamaSaturday, 09 June 2018 04:05 AM

බමුණුආරච්චි මහතාගේ කතාවට මගේ හිතද සංවේදී වුනා. ඇත්තෙන්ම එම ඇමෙරිකානු ජාතිකයාට ස්තුති වේවා. බොහෝ ඇමෙරිකානුවන් සිංහල අපට ගරු කරනවා වගේම ආදරෙයි. ඔවුන් සිංහල අපේ සමට කියන්නේ "ගෝල්ඩ් වයිට් ස්කින්" කියලයි. වෙනත් ආසියාතිකයින්ට වඩා ඔවුන් අපට ගරු කරනවා. ඒ අපගේ ශිෂ්ට කමටයි. සිංහල දුගී නිවෙසක බිම වාඩිවී ඔවුන්ගේ වීදුරුවල වතුර බොන බොහෝ විදේශික සංචාරකයින් සමහර සිංහල නොවන හෝටල් වලින් වතුර එකක් බොනවා තියා ගොඩ වෙන්නවත් කැමති නැති බව මා නොයෙක් වර දන්නා දෙයක්. ඇත්තට මේවා සිංහල අපට විශාල ගෞරවයක්...

:       0       55

Bidi mudalaaliSaturday, 09 June 2018 07:40 AM

මේකේ හෝටලයක් දැම්මොත් අර ජනේලයෙන් එළියට පනින නුවර හෝටලේ හිටපු සේවකයන්ට තහනම් කරන්න.

:       0       0

rocky Sunday, 10 June 2018 02:35 AM

මරුණ ළමය ගැන නම් අපටත් බොහොම කනගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1830 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site