(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 මුදල් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක ට නිසි පරීක්ෂණයක් සිදු නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලූ එම අංශයේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට අද (3) සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ව්‍යාපාරිකයාගේ එම පැමිණිල්ල සටහන් කළ පොලිස් කොස්තාපල්ගේ ද වැඩ තහනම් කර ඇති බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් කීය.
උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප‍්‍රනාන්දු මහතාගේ නියෝග පරිදි මෙම ස්ථාන මැරුවීම් සහ වැඩතහනම් කිරීම් සිදුකර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිසි පරීක්ෂණ නොකළැයි පොලීසියේ 17 කට ස්ථාන මාරු