IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


'නේවි සම්පත්' අත්අඩංගුවට

නිමන්ති රණසිංහ
 
 
2007  වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව සිටි  හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නේවී සම්පත්' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


දොම්පේ ප්‍රදේශයේ දී ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තගේ ගාල්ලගේ අශෝක නමින් ජාතික හැඳුම්පතක් සකස් කර ගනිමින් සැඟව සිටි ඇත්තේ අධීකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වලින් සැඟව සිටිම සඳහාය.

 



අදහස් (7)

'නේවි සම්පත්' අත්අඩංගුවට

C.K.Lankaputhra Tuesday, 14 August 2018 08:59 AM

සැමදා නියං එකදා වැහි වලාවේ.

:       7       8

ජයන්ත මිලානෝ Tuesday, 14 August 2018 09:11 AM

ඔබේ දැන් විලාශය දකින විට අපටත් දුකයි .නමුත් ඒ තරුණයන්ගේ ඉදිරි අනාගතය අදුරු කිරීම කොපමණ දුකක්ද ඒ දෙමව්පියන්ට .

:       70       75

SUMITH Tuesday, 14 August 2018 09:22 AM

කරන කලට පව් මිහිරිය මීසේ , ගෙවන කලට දුක් දැඩිවේ ගිනිසේ , මේවට අණ දීපු මිනිස්සු අද ඇමරිකාවේ සුර සැප විඳිනවා. එව්වා කරන්න ගිහිල්ල අද මොකද උනේ දෑතට විලංගු වැටිලා ඕව හොඳ පාඩම් අනෙක් මිනිස්සුන්ට

:       76       115

පිටිගල මිලානෝ Tuesday, 14 August 2018 09:24 AM

මේ අය සරත් ෆොන්සේකා වැනි නියම රණවිරුවන්ගේ නමත් කැත කරනවා.

:       393       352

අසරණයා Tuesday, 14 August 2018 09:51 AM

හරිම කණගාටුදායක දෙයක් ඔහු ට වුනේ . මේ නිලධාරියා බොහොම දක්ශ කෙනෙක්. වැරදි අය ඇසුරෙන් සිදු වූ කරුමයක් දැයි සිතේ.

:       61       80

prabha Tuesday, 14 August 2018 10:20 AM

සරත් ෆොන්සේකා වගේ නියම රණවිරුවන්ගේ ............

:       9       83

සතයපාල Tuesday, 14 August 2018 01:10 PM

හවුලේ අපරාධ කලාට දැන් තනියම අච්චු විදින්න ලැස්ති වෙන්නයී තියෙන්නේ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 526 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site