(අරුණ ශාන්ත කුමාර)
මහනුවර සිට කොළඹ බලා ධාවනය වන සිඝ්‍රගාමී දුම්රිය වල්පොළ දුම්රිය හරස් මාර්ගය අසල දී කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදරිය කියයි. මෙම දුම්රිය පෙරවරු 9.45 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතව තිබිණ.


.
(ඡායාරූප-අරුණ ශාන්ත කුමාර)



(ඡායාරූප-බිඟුන් මේනක ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියට අපල කාලයක්...............
මේ දවස් වල දුම්රියට බොහෝ අපලයි වගේ.
හිතු මනාපයට වැඩ වර්ජනය කරමින් මගීන් අමාරුවේ දමන කාලකන්නි පිරිසක් සේවය කරන ආයතනයකට මගීන්ගේ දෙස්දෙවොල් නිසා සිදුවන දෙයකි. මේ යකඩ ගොඩට සිදුවෙන කාලය, පසුවට අර කාලකන්නි පිරිසට හා ගෙවල්වල සිටින අයට අපලය පලදේවි...