IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි

 ( මනෝප්‍රිය ගුණසේකර) 
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින්  අද (08) ඉවත දමනු ලැබීය.
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා ඝාතනයට කුමන්ත්‍රණය කළැයි  කියන සිද්ධිය සම්බන්ධයෙන් නාලකද සිල්වා මහාතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

 නාලක ද  සිල්වා මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබු  නියෝගය ප්‍රතිශෝදනය කර  ඇප ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.


ඒ අනුව   පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු  සළකා බැලූ   මහාධිකරණ විනිසුරුවරයා  ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් තීන්දුව නිවැරදි එකක්  තීරණය කරමින් මෙම පෙත්සම ඉවත දැමීමට නියම කළේය.

 



අදහස් (0)

නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site