( රංජිත් රාජපක්‍ෂ)
නොර්වුඩ් ප්‍රදේශයේදී ලංකා කම්කරු කොංග‍්‍රසය හා කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ලද පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් අරඹා ඇතැයි පොලීසය පවසයි.
නොර්වුඞ් ප‍්‍රදේශිය සභාවට තේරීපත් වු සභිකයින් තිදෙනෙක් හා එම පක්ෂ වලට සහයෝගය දක්වන ආධාරකරුවන් දෙදෙනෙක් අතර ඊයේ (28) ඇති වු ගැටුමකින් තුවාල ලැබු පිරිස දික් ඔය මූලික රෝහලට ඇතුළු කිරීමේන් පසු තුවාල ලබා සිටි එක් සභිකයෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නාවලපිටිය මූලික රොහල වෙත මාරු කර යවා තිබිණි.
මෙම ගැටුමෙන් ජිප් රථ දෙකකටද දැඩි ආලාභානි සිදු වි ඇති අතර එම ජිප් රථ දෙක අතරින් එක් ජිප් රථයක් මධ්‍යම පලාත් සභා මන්ත්‍රීවරයකුගේ නිල වාහනයක් බව නොර්වුඩ් පොලිසිය සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නෝර්වුඩ් හි පක්ෂ ගැටුමට මුල් වු පිරිස් සොයා විමර්ශනයක්