
( ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව කොග්ගල ප්‍රදේශයේ දි හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකුට පි. සි.ආර්. පරික්ෂණවලදී කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වි ඇත්තේ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකුට හා ගැබිනි කාන්තාවකට බව ද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යඥවරයා සදහන් කළේය.
අගොස්තු මස 28 වැනිදින මෙම පුද්ගලයින් මෙරටට පැමිණ ඇත. පසුව මොවුන් කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත.
මෙකි පුද්ගලයින් 05 දෙනා තුන්වැනි වතාවට පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර එහිදි මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. මෙකි පුද්ගලයින්ගේ පි.සි.ආර්.පරික්ෂණ පරික්ෂණ පුද්ගලික රෝහලකදි සිදුකර ඇත.
පිරිම් පුද්ගලයින් සිව් දෙනා ඉරණවිල පිහිටි ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත හා ගැබනි කාන්තාව මුල්ලේරියාවේ පිහිටි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කාන්තාවක් ඇතුළු 4 කට කොරෝනා