(ඉන්දිකා රාමනායක )
ගිරිඋල්ල නාරංගමුව කන්දේ පැතිරයන ගින්නක් පාලනය කිරීම සදහා දෙවැනි දිනටත් අද (4) ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යෙද වු බව ගුවන් හමුදාව පවසයි.
ඊයේ(03) දහවල් මෙම ගින්න හටගෙන තිබු අතර පස්වරුවේදී හෙලිකොප්ටර් යානයක් යොදවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd