රංජන් කස්තුරි
නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල එක් පවුලකට රුපියල් 5000ක මාසික බඩු මල්ලක් නොමිලයේ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම සහන මල්ලට අයත්වන අතර සති දෙකකට රුපියල් 2500ක බඩුමල්ලක් බැගින් මසකට මඩු මළු දෙකක් නියඟය නිම වන තුරුම ලබා දීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.