IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිදහස් දිනයදා රැදවියෝ 512 කට නිදහස

( කේ.බුද්ධික කුමාරසිරි , ජවුෆර්ඛාන්, ජේ.කේ.එල් චාමින්ද, පාලිත ආරියවංශ, ප්‍රසන්න පද්මසිරි  )

72 වැනි  ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 512 දෙනෙකුට අද (04)  දින නිදහස ලබා දීමට බන්ධනාගාර දෙපාර්මේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පාදුක්ක වටරැක බන්ධනාගාර එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියන් 18 දෙනෙකු , මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 7 දෙනෙකු , බූස්ස බන්ධනාගාරයේ 12 දෙනකු ද බදුල්ල බන්ධනාගාරයෙන් රැදවියෝ 6 දෙනකුද,වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෝ 50 දෙනකු ද  සමාව ලබා පිටව ගියහ.

දිවයින පුරා බන්ධනාගාරයන්හි සුළු වැරදි සම්බන්ධ  රැදවියෝ 512 දෙනකුට මෙලෙස නිදහස ලැබී තිබිණි.

( ඡායාරූප -ජවුෆර්ඛාන්) 

( ඡායාරූපය බුද්ධික කුමාරසිරි) 

( ඡායාරූප- ජේ.කේ.එල් චාමින්ද )

(ඡායාරූප - පාලිත ආරියවංශ )

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (2)

නිදහස් දිනයදා රැදවියෝ 512 කට නිදහස

පිටිගල මිලානෝ Tuesday, 04 February 2020 10:04 AM

දේවදත්ත හාමුදුරුවන් දෙසූපරිදි මතුබුදුවීමට පෙරුම් පුරන අයත් මේ අය අතර ඉන්නවාද?

:       0       35

siriTuesday, 04 February 2020 12:52 PM

තවම නැහැ. නඩුව අලුතෙන් අහලම නිදහස් කරන්න වෙන්න ඇති බලාපොරොත්තු වෙන්නේ. එතකොට කාටවත් අවලන් කතා කියන්න බැරිවෙයිනේ. ඒකයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site