අංජුල මහික වීරරත්න
නීතිය හා සාමය , රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස වැඩබාර ගත් නලින් බණ්ඩාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (15) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය වෙත කැඳවා තිබේ.
නලින් බණ්ඩාර මහතා අද (14) නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේය. ඊට පසු දින එනම් හෙට දින ඔහු ප්‍රකාශයක් ලබාදීමට මුල්‍ය අපරාධ කොට්ඨශයට පැමිණීමට නියමිතය.
මීට වසරකට පෙර කළ තමන් කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා ඇතැයි ඒ මහතා කීවේය.
රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා වැඩ බාර ගත් අවස්ථාව.
ඡායාරූප - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd