IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාත්තණ්ඩියේ පොහොට්ටු මන්ත්‍රීට ඇප

( ඔගස්ටින් ප්‍රනාන්දු)    

 නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි උපුල් හේරත්  රුපියල් ලක්ෂ පහ බැගින් වන සහතික ඇප දෙකක් මත මුදා හැරීමට   මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා අද (7) දහවල් නියෝග  කළේය.
 

මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 13 වන දින කොස්වත්ත ප්‍රදේශයේ ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර  සිටියේය.
 
 ඉකුත් අප්‍රියෙල් මස 21 වන දින දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවු ඇතැම් සිද්ධින් වලින් පසු යම් සංවිධානය වු පිරිසක්  මැයි මස  13 වන දින කොස්වත්ත පොලිස් වසමට අයත් කොට්ටරාමුල්ල තුම්මෝදර මොරකැලේ ගම්මාන වල ජාතිවාදි ගැටුම් ඇති කරමින් දේපල හානි කරමින් හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන්  සැකකරු අත්අඩංගුවට ගැනීමට සිටිය දි ඔහු නිතියට පිටු පාමින් විදේශගතවි සිට පසුව පෙරළා මෙරටට පැමිණි නිතිඥයින් මාර්ගයෙන් මාරාවිල අධිකරණයට බාර වු පසු ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.
 
 මැයි මස 13 වන දින සිදුවු සිද්ධින් සැකකරුගේ උසි ගැන්වීම මත සිදුව තිබු බව තිබු බව ඒ  සම්බ න්ධයෙන් පරික්ෂණ සිදු කළ විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් විසින් හෙළි කර ගෙන තිබුණි.වැඩිදුර විභාගය මේ මස 21 වන දිනට කල් දැමිණි.



අදහස් (2)

නාත්තණ්ඩියේ පොහොට්ටු මන්ත්‍රීට ඇප

kamani Wednesday, 07 August 2019 03:47 PM

දීපල්ලකෝ මේ අයට ඡන්දෙ... හොර රැල..

:       1       20

Chanak los angeles Wednesday, 07 August 2019 09:02 PM

ඇපදීලා රතු පලස එලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site