හර්ෂණ තුෂාර සිල්වා හික්කඩුවේ සිට
ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට සහන මිලකට භූමිතෙල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ පැවැසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යෑම නිසා තෙල් මිල වැඩි කරන්නට සිදු වූ බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ධීවරයන්ට - සමෘද්ධිලාභීන්ට සහන මිලට භූමිතෙල් දෙනවා - අගමැති
Ashan Saturday, 12 May 2018 09:59 PM
මම ඉන්නෙ වෙනත් රටක. මෙහෙ මිල සුත්‍රයකට අනුව තෙල් මිල දිනපතා වෙනස් වෙනවා.පසුගිය මාසයේම වගේ තෙල් මිල ගොඩක් වැඩිවුනා. ඒත් මිනිස්සු පෙලපාලි ගියේ නැහැ.හේතුව මෙහෙ අය දන්නවා ලෝක වෙලදපොල ගැන. ලංකාව දියුණු කරන්න නම් හැම එකටම සහන දෙන එක නවත්වන්න ඕන.
සේනක Sunday, 13 May 2018 09:30 AM
තමුන්නාන්සේලා කතා කරන්නේ පිටරටක ඉදන්නේ, ඇවිල්ල බලනවා මෙහේ මිනිස්සුන් කොහොමද ජිවත් වෙන්නේ කියලා.තමුන්නාන්සේ හොර දෙසපාලනයන්ට කඹුර කඹුර සුද්දන්ටත් කඩේ ගිහිල්ලා සල්ලි හම්බකරාට රටේ අහිංසක මිනිස්සු ජිවත් වෙන්නේ බොහොම අමරුවෙන් කියලා මතක තියාගත්තොත් හොදයි. තමුසෙලාගේ හොර අණ්ඩුව දුවන්නෙත් ඒ මිනිස්සුන්ගේ බදු මුදල්වලින්. තමුන්නාන්සේලා පිටරටක ගිහිල්ලා සල්ලි හම්බකරලා බොරුවෙන් ,වන්චාවෙන් ජිවත් උණාට රටේ ඉන්නේ එදා වේල හම්බකරගන්නේ කොහොමද කියලා කල්පනා කර කර. අපිත් දන්නවා රට ඉන්න අයගේ කෙරුවාවල් කොහොමද කියලා .
ගමයාSunday, 13 May 2018 10:21 AM
ඔයා වගේ කට්ටිය ඉන්න ඕන ලංකාවේ. මෙහෙ පෙළපාලි යන අය ඉන්න ඕනේ ඔයා ඉන්න රටේ. එතකොට ලංකාව හදන්න පුළුවන්...
RaveendraSunday, 13 May 2018 10:28 AM
අශාන් මයා වෙත, ඔබගේ අදහස් සමඟ අපද එකඟ වන්නෙමු. ගැටළුව "මේ හාදයා බොරදියේ මීමින්නෝ අල්ලන්න" අති දක්ෂයි. හෙට කියයි වොක්ස්වැගන් දෙනවා නොමිලේ කියලා. පතෝල මුදලාලි නියම මොඩයෙක්...
kalani Sunday, 13 May 2018 01:15 AM
රටම කැළඹී ගිනි ගන්නට පෙර තෙල් මිල වැඩි කරන බව ප්‍රකාශ කල මොහොතේ,මේ බව සඳහන් කල නම් හොඳයි.
කපිල Sunday, 13 May 2018 05:13 AM
එතකොට වගාවන්ට භූමිතෙල් වලින්තු වතුර පොම්ප කරණ ගොවි ජනතාව? . වයි ෆයි වලින් වතුර පොම්ප කරන්නද මන්ද?
සතයපාල Sunday, 13 May 2018 05:35 AM
ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිළ වැඩිවිම නිසා නොවේ. වර්ථමාන රජයේ මහා බැංකු සුරැකුම් පත් වංචාව හා රාජපක්ෂ යුගයේ රටතුල කල කොල්ලකෑම් හා දුෂණයන් හේතුවෙන් දේශිය හා විදේශියව ඇති රාජය ණය ඉහල යෑම තුල ණය හා පොළි වාරිකය ගෙවීමට හා පුනවර්තන වියදම් සදහා මුදල් නොමැතිවීම නිසාත්,ජාතියන්තර මූලය අරමුදලේ උපදෙස් පරිදී රුපියලයේ අගය අවප්රමාණ කිරිම නිසා ඩොලරයට සාපේක්ෂව ආනයනික භාන්ඩවලට වැඩි මිලක් නියමවීම නිසා බවට රටට කියන්න බය නැති අගමැතිට නොහැකිය.
ThusharaMonday, 14 May 2018 11:27 AM
සත්‍යපාල ගොන් කතා කියන්න එපා. මහබැංකුව හොරා කාලා එකේ පාඩුව පියවාගන්න මිනිස්සුන්ට බදු බර වැඩි කරලා.. ඊ.පි.එෆ් එකටත් අත තියලා. රටේ තිබුණු ආර්ථිකය බින්දුවටම බස්සලා දැන් ඉතුරුවෙලා තියෙන සමෘධියත් කන්න හදනවා. රාජපක්ෂ කරපු වැරදි නිසා එයාව පරද්දලා මුන්ව පත්කර ගත්තේ රට හදන්නනේ. අපිට වැඩක් නැහැ කවුරු ජනාධිපති වුනත් කවුරු අගමැති වුනත්... අපිට ඕනේ කරදරයක් නැතුව තවත් දුක් විඳින්නේ නැතුව මේ රටේ ජීවත් වෙන්න. ඔයා වගේ ආණ්ඩුවට කත් අදින, එන එන ආණ්ඩුවට කඩේ යන බත් බැලයෝ නිසා තමා මේ රටේ මිනිස්සු හැමදාම දුක් විඳින්නේ. ඔයාට සත්‍යපාල කියලා නම තිබ්බේ කව්ද?
BamunuarachchiTuesday, 15 May 2018 11:18 AM
ඕනෑම කෙනෙක් යහපාලකයෝ වෙනුවෙන් කතා කලොත් ඒක ගොන් කතාවක්.
soma dubayi Sunday, 13 May 2018 05:56 AM
විශිෂ්ට තීරණයක් අගමැතිතුමා, අපි හැම දෙනාම පංච විද ක්‍රමය ඔස්සේ රට දියුණු කිරීමට අගමැතිතුමාට සහය වෙමු.
prakaash Monday, 14 May 2018 06:04 AM
මේ පිංගුත්තර රනිල්ට පාර්ලිමේන්තුව නුසුදුසුය. ලෝකයේ පැරණි වෘත්තියට තමයි මුන් සුදුසු. මේ ද්‍රෝහීන්ට කඩේ යන බත් බැලයන් සිටීමද පුදුමයකි.