(මනෝප්‍රිය ගුණසේකර)
දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෘ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේ මෙම පෙත්මහ විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මහරගම නගර සභා ලයිස්තුවට පොහොට්ටුවෙන් දාපු නඩුවටත් මේ තීන්ඳුවම ලැබෙයිද කියලා.
මෙදා මහරගම විතරක් නෙමේ බොහෝ නෙගර සබහා ප්‍රාදේශීය සබහා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.