( සුජිත් හේවාජුලිගේ)
දුෂණය මැඩලීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමට අදාල විධිවිධාන ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසුරිය මහතා ඊයේ (15) අත්සන් තැබීය.
පාර්ලිමේන්තු කතානායක කාර්යාලයේදී පනතට අත්සන් තැබීම සිදු විය.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පනත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd