ආරියරත්න රණබාහු
 
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම අද වැඩි ඡන්ද 59කින් සම්මත විය.
 
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 41ක් පමණි.