(සිරාජ් හසීම්)
යාපනය මනල්කාඩු ප්‍රදේශයේ දැරියක ලිංගික අපයෝජනය කර ගැබ් ගැන්වීමේ සිද්ධියකට වරදකරුවූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා වසරක 15 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.
එමෙන්ම රුපියල් 30 000ක දඩයක් සහ අගතියට පත් තැනැත්තියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් මාස 18 බැගින් සිරදඬුවම්ද විනිසුරුවරයා විසින් නියම කළේය.
මෙලෙස සිරදඩුවම් නියම වූයේ මනල්කාඩු ප්‍රදේශයේම පදිංචි වික්ටර් අරුන්දවරාජා (47) අය අයට වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනිසුරුතුමා දෙවියෙක් වැනියි...ඔබ තුමාට හිස නමා ආචාර කරමි.!
ඉතාම අගෙයි විනිසුරුතුමනි.
මෙතුමාට බැංකු කොල්ලය ගැන නඩුවත් බාර දෙමු?
මේවගේ කට්ටියගේ නම් හෙළි කරන්න වැරැද්ද ඔප්පු වුනාම. පින්තුර සමග. අනිත් සේරටම පාඩමක් වෙන්න. එතකොට මේ වගේ වැඩ කරන්න යනකොට තම පවුලේ අයට වෙන ලැජ්ජාව ගැනවත් හිතයි කරන්න පෙර.