IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ


 
ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානයක්කාර


දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී තිබේ.

දියතලාව ගුවන් හමුදා පොලිසිය හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් ඇතිව දියතලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (5)

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ

Pradeep Thursday, 17 May 2018 06:26 AM

මොන පුහුණු කඳවුරේ ද? දියතලාවේ පුහුණු කඳවුරු 3ක් තියෙනවා.

:       0       9

Aruna Thursday, 17 May 2018 08:25 AM

කොටි ගහනවා - මීට විමල්

:       11       136

sumudu Thursday, 17 May 2018 08:46 AM

ඔන්න, විමල් වීරවංශටයි වීර සේකරටයි ක මොර දෙන්න අවස්ථාවක්.

:       40       166

RNG Thursday, 17 May 2018 10:14 AM

ඔව් දැන් මේකටත් කියාවි හමුදාවේ සෙබලෙක් ණය බරින් නිදහස් වෙන්න ගෙදර ඉදන් බෝම්බයක් අරන් ඇවිත් පුපුරවලා කියලා ..

:       387       89

KamalThursday, 17 May 2018 10:32 AM

ඔන්න විමල් පිළිතුරු දීලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site