(මහින්ද නිශ්ශංක)
උතුරු දුම්රිය මාර්ගයේ පරසන්ගස්වැව හා මැදවච්චිය අතර පීලි පැනීමට ලක්වූ රජරට රැජින දුම්රිය මැදිර පීලිගත කිරීම සඳහා කොළඹ සිට ගිය දුම්රිය ආපදා රථය අද(15) කාර්මික දෝෂයට ලක්වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් දුම්රිය මැදිරි පීලිගත කිරීමේ අද සවස සිට ඇනහිට ඇති අතර තවත් ආපදා රථයක් අද(16) කොළඹින් රැගෙන ඒමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා වගේම අපේ රටේ දුම්රිය ගැන නොයෙක් කතා ඇතිවෙනවා. දුම්රිය සේවකයන් වැඩ වර්ජන නොකරන දාට කෝච්චි පීලි පනිනවා. ඒවා ගොඩ දාන්න එන දුම්රිය ආපදා රථයත් ආපදාවට පත් වෙනවා ! "සකල සිරින් පිරි සිරි ලංකාවේ" දුම්රිය දෙපාර්තමේන්තුවේ මුල් පුටු හොබවන අය මර නින්දේද?