(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි භාරතීපුරම් හි සිදුවු දුම්රිය අනතුරින් බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හමුදා සෙබළෙකු මියගිය බව පොලිසිය පවසයි.
ඊයේ (25) රාත්‍රියේදී මෙම සෙබළා මිය ගොස් තිබේ.
මෙම සෙබළා මිය යාමත් සමඟ සිද්ධියෙන් මියගිය හමුදා සාමාජිකයන් පිරිස 6 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි !!! හැබැයි .. ඔතන ඉතින් " සතුරු කඳවුරක් " තිබුණානම් ... එත් ඔය ටිකම තමයි සිද්දවෙන්නේ .. පසුගිය කාලය දිහා ආපසු හැරී බලනකොට .. කියන්නත් කණගාටුයි .! ඇත්තටම .. කල්පනාකාරීව තම රාජකාරිය කරනවා හෝ ජීවත්වෙනවා කියන්නේ .. මොකකටද ???