රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද රත්නායක මහතාත්, අධ්‍යක්ෂවරුන් ලෙස අජිත් ගුණවර්ධන සහ මංගල පී බී යාපා මහත්වරුනුත් පත් කර තිබේ.
දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. ඔහු එටිසලාට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.
අජිත් ගුණවර්ධන මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපතිවරයාවේ. මංගල පී බී යාපා මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන නිලධාරියාද වේ.
COMMENTS
දක්ෂ පුද්ගලයෙක්... නායකයෙක්... විශ්වාස කරන්න.. ඒත් දුමින්ද රත්නායක මහත්මාට මෙය කල නොහැක.
සහෝදරයා ඇමතිවරයෙක් නිසා වෙන්න ඇති. පවුල් පාලනේ ඉවර නැද්ද?
දුමින්ද නෙවෙයි දුමින්ද්‍ර නේද? ඒකනේද හරි...?