පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම් හේතුවක් නැතැයි අධිකරණ නියෝගම මත ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු අධිකරණයට දැන්වූහ.
වත්කම් හෙළි නොකළැයි ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩු තුනක් විභාගයක් ගත් අවස්ථාවේ එය දැන්වීමෙන් පසු දුමින්ද සිල්වා මහතා වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd