(ෂෙහාන් චාමික සිල්වා සහ නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි බොරැල්ල පොලිසිය අද (23) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු නව දෙනකුට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නොතීසි නිකුත් කළේය.
නඩුව අද සවස 4ට නැවත කැඳවීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවල ගෙදර යවන්න .....
දිනේෂ් ගුනවර්ධන වැලිකඩ යන්නේ මොනවා කරන්නද හොරුන්ට කඩේ යන මේ අය හොරා කියනවානම් කාට කියන්නද
මේ රටේ කුමන හෝ නීතියක් නැත්ද? මේගොල්ලෝ මේ රටේ පොදු නීතිය සමච්චලයට ලක්කරනවනේ.