IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක්

(සුමතිපාල දීයගහගේ ) 

දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී  පත්කර ගන්නා ලදී.

මෙම පළාත් සභාවේ සභානායකවරයා ලෙස කටයුතු කළ මනෝජ් සිරිසේන මහතා පළාත් සභාවේ ක්‍රීඩා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට චම්ලි විතානාච්චි මහතා මෙසේ පත් කෙරුණි.

මනෝජ් සිරිසේන මහතා නව ඇමතිවරයකු ලෙස පත්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට චමිලි විතානාච්චි මහතා පත් කරන ලෙස පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් අත්සන් කළ ලිපියක් පසුගියදා පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ශාන් විජේලාල්ද සිල්වා මහතා වෙත බාරදි තිබුණි.

දකුණු පළාත් සභාවේ 30 වැනි සභා නායකවරයා වන චම්ලි විතානාච්චි මහතා පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකි.



අදහස් (0)

දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site