අල්ලස් හා දූෂණ චෝදනා මත හිටපු දකුණු කොරියානු නායක ලී මියුන්ග් බැක්ට වසර 15ක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුදල් වංචා කිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම හා අල්ලස් ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව ගෙනු කර තිබූ අතර ඒ වෙනුවෙන් සියොල් නුවර අධිකරණය විසින් ඩොලර් මිලියන 11.5ක දඩයක් ද නියම කෙරිණි.
ලී මියුන්ග් මෙලෙස සිරගත වන හතරවන දකුණු කොරියානු නායකයා වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.