IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘තහනම ඉවත් කිරීමට එරෙහිව නඩු මඟට බහිනවා‘ - රතන හිමි

 
(සුජිත් හේවාජුලිගේ)
 
 ග්ලයිෆෝසෙට් තහනම  ඉවත් කිරීමට විරුද්ධව නඩු මගට බසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී  අදහස් දැක්වු රතන හිමියෝ  පැවසුයේ  මේ පිළිබඳව නීතීඥයින්  පිරිසක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන යන බවයි
 
මේ සම්බන්ධයෙන් ජනතාව පුළුල් අයුරින් දැනුවත් කරගෙන යන බවද පැවසු  රතන හිමියෝ ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් පමණක් ඉවත් කිරීම අඥාන ක්‍රියාවක් බවත්  ප්‍රකාශ කළහ.
 
 
 



අදහස් (6)

‘තහනම ඉවත් කිරීමට එරෙහිව නඩු මඟට බහිනවා‘ - රතන හිමි

krishantha perera Tuesday, 15 May 2018 10:37 AM

මේ පාර ස්වාධීන වෙන්නේ නැද්ද ?

:       1       35

Sugandhi Tuesday, 15 May 2018 10:39 AM

වෙන කරන්න වැඩක් නෑනේ යන එකයි තියෙන්නේ කෑම ටිකත් නොමිලේ නේ.....................

:       43       26

kapila Tuesday, 15 May 2018 11:01 AM

විරෝධය පමනයි. විකල්පයක්, විසදුමක් දෙන්නෙ නෑ.

:       0       0

kalani Tuesday, 15 May 2018 11:35 AM

ග්ලයිෆොසෙට් " හානිකර බව තහවුරු වී තිබෙනවා. එවැන්නක් දැන දැන භාවිතයට ගැනීමේ අවධානම දැනටම අත්විදිමින් තිබෙන්නේ. ඔබවහන්සේ නොබියව කටයුතු කරන්න.

:       0       0

පුජාපිටියේ හිමි Tuesday, 15 May 2018 12:13 PM

දැන්වත් ඉල්ලා අස්වෙලා පන්සලට වඩින්න. හාමුදුරුවරුන් මන්ත්‍රීන් වීමෙන් වුනේ ශාසනයට කැළලක්.

:       0       0

enama Tuesday, 15 May 2018 12:18 PM

සිවුරත් රැකගෙන පන්සලට වෙලා ඉන්න නැත්නම් සිවුර අතහැරලා පාරට බහින්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 185 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 697 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site