(නිමන්ති රණසිංහ)
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ උද්ඝෝෂණයක නිරතවූ බව කියන එහි සේවකයන් 16 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(1) නියෝග කළේය.
අදාළ සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු කැඳවා තිබුණු අතර ඔවුහු අද උසාවියේ පෙනී සිටීමෙන් පසු වරෙන්තු ආපසු කැඳවූ මහේස්ත්‍රාත්වරයා එසේ ඇප නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd