රංජන් කස්තුරි
රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජිට් විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළකර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර එම විභාග ප්‍රතිඵල ලේඛණ සියලුම පාසල් වෙත තැපැල්කර යැවූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 වසරේ ඔක්තෝම්බර් මස 15 වැනි දින පැවැත්විණ. එම විභාගයට අයදුම්කරුවන් 158,805 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සිසුන් 150,005 දෙනෙකු සමත් වී සිටිති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි