(අංජුල මහික වීරරත්න)
ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත.
මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශීලි අයුරින් සිය පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත දෙශපාලනඥයින් අතර කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උවමනාම කෙනා ඉල්ලලා තියා බලේන්වත් අස්කරන්න බැහැ නේ.
එතකොට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කවුද..?
හොඳ අදහසක්. එහෙත් එක තරුණයකුට අවස්තාව අහිමි වෙන්න පිළිවන්.
මේ කට්ටිය ඉවත්විය යුතුම නැහැ. ලබන ඡන්දයෙන් ජනතාව කොහොමටත් ඉවත් කරනවා. ඒ කට්ටිය ඒක දන්න නිසා තමා ඉවත්වෙන්න හදන්නේ. හැබයි ලිස්ට් එකෙන් එහෙම ආයෙත් දාන්න ඔට්ටු නැහැ.