(ජයන්ත සමරකෝන් )
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරු දෙදෙනකු සිය තනතුරු අහිමි වීමෙන් පසු මේ වන විට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුක්තව එකම පැමිණිමේ ලේඛනයේ අත්සන් කරන බව වාර්තා වේ.
2015 ජනවාරි 12 වන දින සිට විනය චෝදනාවක් යටතේ යැයි ඉවත් කරන ලද නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ වන විට වසර 3 කට අධික කාලයක් තිස්සේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද පැවසේ.
ඇයගෙන් පුරප්පාඩු වු තනතුරට පත් කළ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා මීතොට මුල්ල කුණු කන්ද කඩා දැමීමේ සිද්ධියේ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවකට අනුව එම එම තනතුරෙන් ඉවත් කරනු ලැබුයේ ඉකුත් මාර්තු මස 2 වැනිදාය.
මේ වන විට එම දෙදෙනාම ප්‍රධාන ලේකම් කාර්යාලයේ එකම පැමිණිමේ ලේඛනයේ අත්සන් තැබීමේ ක්‍රියාව පුදුම සහත බව නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තනතුරු අහිමි වූ නාගරික කොමසාරිස්වරු ප්‍රධාන ලේකම් කාර්යාලයට එති
Raveendra Thursday, 24 May 2018 12:25 PM
අයියෝ මේවද ප්‍රශ්න ?? දෙන්නකෝ සභාපති පට්ටම් ඔය ඕන තරම් තියෙන්නේ සංස්ථා,දෙපාර්තුමේන්තු පාඩු වුනාට ගැටළුවක් නැහැ