(ප්‍රසාද් මුතුකුඩ)
සිය ගමන් මලු තුනක ඇමෙරිකා ඩොලර් 72700 ක මුදලක් සූක්ෂම අයුරින් සඟවා සිංගප්පුරු බලා යාමට තැත් කළ කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි.
50 වියැති මෙම කාන්තාව සහ 40 වියැති පිරිමි පුද්ගලයා සහෝදරයින් බවද තොරතුරු අනාවරණය වී ඇත.
කොළඔ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මොවුන් යුඑල් 302 දරණ ගුවන් යානයෙන් සිංග්ප්පූරුව බලා පිටත් වීමට පෙර නිලධාරීනට ලැබුණු තොරතුරක් අනුව කළ පරීක්සණයකදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් මලු වල තියෙන හැම දෙයක්ම ගුවන් තොටුපොළේ එක්ස්රේ කැමරාවලට පේනවා කියලා තවම දන්නේ නැද්ද? ඕවා ගෙනියන්නම ඕනි නම් දේශපාලකයෙක් වෙලා වී අයි පී පර්යන්තයෙන් ගුවන් ගතවෙන්න වග බලාගන්න ඕනි. සීෂෙල්ස්, සැන් මරිනෝ, ඩුබායි, සින්ගපුරු යන්න පුළුවන් ඔවා යහමින් අරගෙන ඒකෙන් විතරයි.