බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ සිට යළි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
(36698)
බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ සිට යළි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
(36698)
COMMENTS
නීතිය අපිව හින්නස්සන හදනවද .. ???
හුරේ ජය වේවා!
අනේ ! මේ හාමුදුරුවෝ විඳින දුක දැක්කම හරි හිත වේදනාවක් දැනෙනවා සංවේදී හිත්වලට. කලින් මොනවා කීවත් කලත් දැන් උන්වහන්සේ ගිලන්වයි වැඩවසන්නේ. ගිලනුන්ට උපස්ථාන කිරීම ගැන බුදුන් වහන්සේත් දේශනා කළා. වැරදි කරලා නීතියේ දැලෙන් රිංගල යහතින් දිවි ගෙවන මිනිසුන් සිටින රටක ඒ ගැන සිතා හෝ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණය පියවර ගතහොත් එම කාරුණික ක්‍රියාව නිසා අධිකරණය බැබලේවි. නීති විභාගය හොරට පාස් වෙච්ච අය ඉහලින් සිටින රටක ගිලන්ව ඉන්න උන්වහන්සේට සමාව දීම යුක්ති යුක්ත නොවන්නේද ?
ඉක්මනින් සුව ලැබේවා.!
අයියෝ කටේ සද්දේ විතරයි හිරේ දැම්ම ගමන් ලෙඩ වෙනවා.
අපේ හාමුදුරුවනේ එක්කෝ දඩුවම් කාලය අවසන් වෙනකන් ඔය රෝහල් දෙකෙන් එහෙට මෙහෙට මාරු වේවි ඉන්න.. වෙන මොනවා කරන්නද? ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය පතනවා!!!!