(අමල් වික්‍රමරත්න / චන්දන ප්‍රනාන්දු / ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි.
මෙවර උසස් පෙළ විභාගයේ දී ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ හසිත ගීත් ගුණසිංහ සිසුවා සමත්ව සිටී.


(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබපැතුම් දුව.
මගේ සුබපැතුම්.!
පුතේ ඔබට අපගේ සුබ පැතුම්!
අපගේ සුබපැතුම් දුව!