ජපානයේ බටහිර ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 60දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
හිරෝශිමා ඇතුළු තවත් බොහෝ පළාත්වලට ඇතිවූ දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ. කාළගුණ බලධාරීන් පවසන්නේ බලාපොරොත්තු නොවූ තරම් වර්ෂාවක් ඇද වැටුණු බවයි.
මිලියන දෙකක පමණ පිරිසක් ඉවත් කරනු ලැබ ඇති අතර කොටුවී සිටින පිරිස් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් යොදවා ඇතැයි පැවසේ.
වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිරෝෂිමා ප්‍රාන්තයෙනි. එහි මිලිමීටර් 593ක තරම් තද වැසි වාර්තා වී ඇත.
ඉදිරි දින කිහිපයේද දැඩි වර්ෂාපතනයක් ලැබියහැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
225
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ ස්වාභාවික අපදාවලින් 60 ක් මරුට