ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (1) උදෑසන අභාවප්‍රාප්ත විය.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කිර්තී පැස්කුවෙල් මහතා පවසයි.
ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ ගමන් සහෘදය! ස්තුතියි අප පිනෙව්වාට.
මොක් සුව පතමු..
මම ඔහුට මොක් සුව පතමි
මොහු දක්ෂ කලාකරුවෙක්...... නිතරම සිනහවෙන් සිටි ලස්සන හදවතක් ඇති මනුස්සයෙක්....
ඔහුට නිවන්සුව පතනවා.
ජනතාව හිනස්සපු කෙනෙක්... ඔබට නිවන්සුව පතනවා !
කීර්ති, මෙම ආරංචිය හොඳටම ෂුවර්ද?
මොක්සුව පතමු....
රොනි ඔබ අප පිනෙව්වා.. ඔබට මොක් සුව ලැබේවා !!!
රොනී ගේ මරණය ගැන කණගාටු වෙමි ....නිවන් සුව පතමි ......