(රංජන් කස්තුරි)
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම නිවේදනයේ පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන් වනුයේ බැලු බැල්මට සයිටම් ආයතනය නීත්‍යානුකුල කිරිමේ ක්‍රමවේදයක් දැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් පේන විදිහට මෙතන ඩීල් ගේම් යනවා වගේ... රජය එක්ක එක එකඟතාවයක්, ජනතාවට තවත් එකක්...
එහෙනම් ආපහු වර්ජන කරන්න. මුලු රටම බලන් ඉන්නේ අතේ පයේ හිරි ඇරගන්න.
එම සංගමය දියත් කර තිබු වැඩවර්ජනය පිළිබදව සාකචිඡා කිරිමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වුවමනාව මත තමයි සාකච්ඡාව පැවැත් වුනේ. ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරින්ට බලපෑම් කරමින් තමයි ඒ සදහා වේලාව ලබා ගත්තේ. ජනාධිපතිවරයා මට ප්‍රකාශ කළා මෙය නිල නොවන හමුවීමක් බව. ඒ බව සාකච්ඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ට ද දැනුම් දී තිබුනා. මෙම සාකච්ඡාවේ ලිඛිත වාර්තා කිසිවක් නොමැත. සාකච්ඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාව පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමෙි අවශ්‍යතාවයක් නොමැත.
මෙතන රෙක්ස් කියන කෙනා අදහස් දාන්නවත් දන්නේ නැහැ ....
මේගොල්ලො ප්‍රතික්ෂේප කලාට කමක් නහැ. 80 ගණන්වල රාගම වෛද්‍ය විද්‍යාලය පවරගත්තවගේ, සයිටම් එකටත් කරන්න තමයි මේගොල්ලන්ට ඕනවෙලා තියෙන්නෙ.. අද ලෝකය එදාට වඩා හුඟක් දියුණුයි.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරින්න ඕන සුදුසුකම් සහ මුදල් ඇති දරුවන්ට ඉගෙනගන්න.