වොෂින්ටන්හිදීය (රොයිටර්)
ජනාධිපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට පෞද්ගලිකව වගකිව යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉකුත් 2016 වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට රුසියාවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු වෙමින් පවතී
“රටේ සිදුවන දේවල්වලට මම වගකිව යුතුයි. ඒ වගේම රටේ නායකයා විදිහයට ඔහු ඊට වගකිව යුතු බව කිව යුතුයි. ඔව්, ඔහු ඊට වගකිව යුතුයි” යැයි සී.බී.ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014, 2015 ලංකාවේ ඇමරිකාවේ මැදිහත්වීම ගැන ඔබ වගකිව යුතුයි.
එතකොට ඇමෙරිකාව ඩොලර් මිලියන 500 ක් වියදම් කල ලංකාවේ, බුරුමයේ සහ අන්ගොලාවේ 2015 ඉදලා, මැතිවරණ වලට බලපෑම් කරලා ආණ්ඩු පරද්දන්න. එයාලගේ එම්බසි එකෙන්ම තමා ඒක කිව්වේ. මේවා ගැන කතා කරන්නවත් කවුරුත් නැ. තමන්ට වුනහම තමා එකේ අමාරුව තේරෙන්නේ.