ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමේ යෝජනාවට පක්ෂ නියෝජිතයින්ගේ එකඟත්වය හිමිව තිබේ.
ඒ අනුව උදෑසන 7 සිට සවස 5 දක්වා කාලය තුළ නොවැම්බර් 16 වැනිදාට ඡන්ද දායකයින්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ නියෝජිතයින්ට අමාරුවක් නැහැනේ... අමාරුව තියෙන්නේ අහිංසක රජයේ සේවක සේවිකාවන්ට පමණයි.15 වෙනිදා උදෑසනම ඡන්ද ලියවිලි ලබාගන්නා ඡන්ද ස්ථානාධිපතිට එදින දවසම මදුරුවන් තලතලා නිදිමරාගෙන කෙළවරක් නැති ආකෘති පුරවමින් සිට 16 වෙනිදාත් හරියට කෑමක්වත් නැතිව කටයුතු කිරීමට සිදුවීම කොමිසමේ නිලධාරීන්ටත් ගැටළුවක් නොවේ. තේරුමක් නැතිව අපේක්ෂකත්වය ඉල්ලන්ටත් මේවැඩ අමාරු නැහැ. ඒ අය කරන කරවන හොර ඡන්ද දැමීම් ගැන වගකියන්නත් වෙන්නේ මේ අහිංසක නිලධාරීන්ටමයි. මෙහෙම දුක්විඳලා ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන ගියාම එතන සිටින ලොක්කන්ගේ කෙනෙහිලි විඳීමට වඩා කටුඉඹුලේ නැගීම සැපක්...