පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා විශාල ඡන්ද දායකයින් පිරිසක් අද (9) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායවල් වැඩිවෙලා බත්තරමුල්ල අපාය වගේ වෙයිද කියලයි අපිට බය...
බත්තරමුල්ලේ ජේවීපි කාර්යාලයට ගියා නම් අලුත් ඒවා වෙනුවට පරණ ඒවා ගන්න පුළුවන්.
මේකෙන්ම පේනවා මේ රටේ පොදු මහජනතාව ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට දක්වන අධික කැමැත්ත... සාමන්‍යයෙන් අලුත් ආණ්ඩුවක් පත්වෙලා පවත්වන පළාත් පාලන ජන්දවලදී මිනිසුන්ගේ ප්‍රබෝධය හුඟාක් අඩුයි. ඒත් මේ යහපාලනයේ අවුල නිසා මේ තත්වය දැන් වෙනස් වෙලා වගේ. මේ රටාව යහපාලන රජයට එතරම්ම සුබදායක නොවෙයි.
ඕක මොන කජ්ජක්ද? පොළොන්නරුවේ 10000ක් දුන්නේ.