(දීපා අදිකාරි)
චීන කොමියුනිට්ස් පක්ෂයේ සභාපති යූ ෂෙන් ෂාන් මහතා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද (06) සවස දිවයිනට පැමිණියේය.
චීන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි යූ ෂෙන් ෂාන් මහතා කතානායක කරු ජයසූරිය මහතා විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd