(ඉන්දිකා රාමනායක)
චීනයේ වුහාන් සිට මෙරටට පැමිණ දියතලාවේ රදවා සිටින ශි‍්‍රලාංකයින් 33 දෙනාගෙන් අද (5) දිනය වනතෙක් ම කෙරෝනා වෛරසයේ කිසිදු රෝගී ලක්ෂණයක් පහළ වී නොමැති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමරත්න මහතා පැවසීය.
මෙම පිරිසගේ ශරීර උෂ්ණත්වය විශේෂඥ වෛද්‍ය ශවේන් සේමගේ මහතාගේ අධීක්ෂණයේ යටතේ පෙරවරු 8.00, පස්වරු 2.00 හා රාති‍්‍ර 8.00 වශයෙන් දිනකට තෙවරක් පරීක්ෂාවට ලක්කරන බවද හමුදා ප‍්‍රකාශකරයා කියා සිටියේය.
මෙම විෂබීජය කිසිවකුට හෝ ශරීර ගතව තිබුණ හොත් එය පැතිර යනු ඇති බවට ඇති සැකය අනුව මෙම පිරිස එකි නෙකාට හමු නොවන අයුරින් වෙන් වෙන් වශයෙන් කාමර වල ර`දවා සිටින බවද හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.
මොවුන්ගේ ශරීර උෂ්ණත්වයන් පවා කාර්ය මණ්ඩලය වෙත ලබා දෙන්න එස් .එම් .එස් මාර්ගයේ බවද හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.
මෙම සියලූ දෙනා උපරිම පහසුකම් සහිතව රඳවා සිටින බවත් වෙනත් පාර්ශව සමඟ සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය අන්තර් ජාලය පහසුකම් පවා ලබා දී ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
හමුදා ප‍්‍රකාශ බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ අද කොල්ලූපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.ඔවුන්ට හිමි කාමර වල රැදී සිටින බවද හමුදා ප‍්‍රකාශවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
217
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය තවම යහපත්
max Wednesday, 05 February 2020 11:59 AM
අපේම වූ මේ දරුවන් යළි මෙරටට ගෙන ඒමටත් විරුද්ධ වූ ජේවීපී සහ යූඑන්පී සපෝටර්ලා විසින් බොහෝදුරට දැන් කියනු ඇත්තේ කොරෝනා නැති මේ අය නැවත මව්රට රැගෙන එ්ම වෙනුවෙන් කළ වියදම නාස්තියක් බවයි...