ග්වාතමාලාවේ ෆුවේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 99ක් දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
සිරවී සිටින පිරිස් හා මළ සිරුරු සොයා තුන්වෙනි දිනටත් මෙහෙයුම් සිදු කරන බවත් දැඩි උණුසුම නිසා සෙවුම් කටයුතු වලට බාධා පැමිණෙන බවත් වාර්තා වී ඇත.
අනතුරුදායක ප්‍රදේශයේ සිටි 12000ක පමණ ජනතාවක් ඉවත් කරනු ලැබ ඇති අතර තුවාකරුවන් මෙක්සිකෝවේ රෝහල් වලට යැවු බව පැවසේ.
පූර්ව අනතුරු ඇඟවීම් සිදුකිරීමට නොහැකි වූ හෙයින් මෙම මහත් ව්‍යසනය සිදුවූ බවත් එබැවින් හදිසි ප්‍රතිචාර කාර්යංශයේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවත් ග්වාතමාලාවේ විපක්ෂ කණ්ඩායම් පවසා ඇත.
ග්වාතමාලාවේ ක්‍රියාකාරී ගිනි කඳු 34ක් පවතින අතර ෆුවේගෝ කන්ද අඩි 12346ක් උසින් යුක්තය.
(බීබීසී ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ග්වාතමාලාවේ ගිනි කන්ද පිපිරිමෙන් මියගිය සංඛ්‍යාව 99 දක්වා ඉහළට