IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් දැලේ

(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)


 ගාල්ල ප්‍රධාන බාලිකා විදුහලක  පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම
බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
 
 පළමුවන ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් විදුහල්පතිනියගේ කාමරයේදී මවකගෙන් ගන්නා විට    විදුහල්පතිනිය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකාර විදුහල්පතිනිය වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල පොලිසියට භාරදීමට නියමිතව ඇත.



අදහස් (8)

ගාල්ලේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් දැලේ

Amila Wednesday, 13 February 2019 02:57 PM

මේ වගේ කීප දෙනෙකුත් එල්ලුවා නම් මේවා නැතිවෙලා හරි අඩු වෙලා හරි යාවී.

:       8       147

Raveendra Wednesday, 13 February 2019 03:26 PM

වැදගත් ගුරු වෘතියට මුවාවී එය කෙළසූ මෙම " ගැනියගේ " නම සදහන් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       8       144

smn Wednesday, 13 February 2019 03:42 PM

ජනවාරි මුල ඉඳන්ම අනිත් දෙමවුපියන්ගෙනුත් සෑහෙන ගාණකට විදලා ඇති. දැන් ගුරු වෘත්තියටත් නින්දාවක්

:       1       193

බද්රානි Wednesday, 13 February 2019 04:25 PM

සිංහල ජාතිය කොහොමද මේ තරම්ම හොර ජාතියක් වුනේ?

:       63       77

Nandalal DE SILVA - France Wednesday, 13 February 2019 08:09 PM

ගාල්ලේ පාසලක මේ විදුහල්පතිනිය "අල්ලස් විද්‍යාව" පිලිබඳ ප්‍රයෝගික පාඨමාලාව එම පාසලේ දැරියන්ට උගන්වා තිබෙන බව පැහැදිලිව පේනවා!

:       0       20

sarath perth Thursday, 14 February 2019 12:53 AM

අල්ලස් දුෂණ හොරකම මැරකම ඉහවහා ගිය රටක පැවැත්ම සීමා සහිතයි.

:       0       4

a.b.srila Thursday, 14 February 2019 05:11 AM

අපරාදේ මේ වගේ අය එල්ලන්නේ .. අතටම අහුවුණු වෙලේ වෙඩි තියන්න ඕන.... ජාතියක් විනාශ කරන දුෂිතයෝ පාර්ලිමේන්තුවේ හිටියත් එකයි .. ඉස්කෝලේ හිටියත් එකයි...

:       0       4

නුවන් ෆර්නැන්ඩෝ Thursday, 14 February 2019 06:38 AM

සතුටු නොවන්න පාඨකයිනි. මේ දැලේ බොහෝ විශාල හිල් ඇත. මේ වනතුරු කිසිම අල්ලස් ගත් විදුහල්පති වරයෙක් මේ නඩුවකින් හිරේ ගොස් නැත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site