(අමල් වික්‍රමරත්න)
ගාල්ල නගරයේ කළුවැල්ල ප්‍රදේශයේ රෙදිපිළි අළෙවිසලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.
ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ගොස් ඇත.
ගින්නෙන් වෙළඳසලට දැඩි අලාභ හානි සිදුවී ඇති බවත් යාබද වෙළඳසල්වලට ගින්න පැතීරීමක් සිදුවී නොමැති බවද පොලිසිය පවසයි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd